Results 1 to 9 of 9

Thread: මෙතෝදිස්ත විදුහලේ සචින් තෙන්ඩුල්කාර්ගෙ&#

  1. #1
    Administrator Bunzz's Avatar
    Join Date
    Aug 2005
    Posts
    7,755

    Default මෙතෝදිස්ත විදුහලේ සචින් තෙන්ඩුල්කාර්ගෙ&#

    මෙතෝදිස්ත විදුහලේ සචින් තෙන්ඩුල්කාර්ගෙන් අර්ධ ශතකයක්

    2011 නොවැම්බර් මස 18 22:21:33 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

    Share කොළඹ රාජකීය විදුහල සහ රාවතාවත්ත මෙතෝදිස්ත විද්*යාලය අතර රාජකීය විදුහල් පිටියේදී පැවැති වයස 13 න් පහළ ක*්*රිකට් තරගයෙන් රාජකීය විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තරගයේදී මෙතෝදිස්ත විදුහල් පිලේ සචින් තෙන්ඩුල්කාර් (54) සහ රාජකීය විදුහලේ කුෂාන් ගුණරත්න (64) අර්ධ ශතක ලැබුහ.

    මෙතෝදිස්ත විද්*යාලය පළමු ඉනිම 144 (සචින් තෙන්ඩුල්කාර් 54, සුපුන් ප*්*රනාන්දු 18, සවීෂ් කාන්ත් 16/2, ගයාන් සසංක 34/2, කුෂාන් ගුණරත්න 20/3)

    රාජකීය විදුහල පළමු ඉනිම 173 (කුෂාන් ගුණරත්න 64, සවින් ලියනගේ 27, ගයාන් සසංක 40, සුපුන් ප*්*රනාන්දු 29/4, එච්. මධුෂාන් 52/4)


    මෙ*ෝදිස්* විදුහලේ ස*ින් *ෙන්ඩුල්කාර්ගෙන් අර්ධ ශ*කයක්

  2. #2
    Senior Member mr.cricket's Avatar
    Join Date
    Apr 2010
    Posts
    1,953

    Default

    lol......
    http://img25.imageshack.us/img25/3310/coverpagek.jpg

  3. #3
    Super Moderator ishanr111's Avatar
    Join Date
    Jun 2006
    Location
    Perth, Western Australia, Australia
    Posts
    9,411

    Default

    wonder whether his dad changed his surname too to Tendulkar

  4. #4
    Senior Member
    Join Date
    Oct 2010
    Location
    Lat 6.55, Long 79.52
    Posts
    4,814

    Default

    so this is not that 'sana sachin tendulkar' who hit a double ton recently? seems to be the same guy.

    ස*ින් *ෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 200යි | Sri Lanka Online Sports Magazine | #Cricket Turf

    thanks sunj for the link

  5. #5
    Senior Member creative artist's Avatar
    Join Date
    Mar 2006
    Location
    Near my Laptop
    Posts
    13,723

    Default

    aio munta moko wela tiene...lankawe unge oluwa honda na kiane ekai...

    heta anidda muralidharan,shane warne,ehemath natnam brett lee kadulu 10k ape pasal tharangayaka laba ganida dane na...
    Profile is on for Sale

  6. #6
    Senior Member kumara1234's Avatar
    Join Date
    Aug 2009
    Location
    Gampaha - Sri Lanka
    Posts
    2,251

    Default

    OMG.. lol.

  7. #7
    Senior Member Aussikolla's Avatar
    Join Date
    Oct 2007
    Location
    Indigolla, LK
    Posts
    2,281

    Default

    Sachin Tendulkar dan rawathawattha methodist college walata gahanavada? lolzzzzz

  8. #8
    Senior Member jansz's Avatar
    Join Date
    Jan 2009
    Location
    Melbourne
    Posts
    6,298

    Default

    haha lol munta mole honda naha
    New Facet to Murali vs Warne Comparison, Who is the best?

    http://www.slcricket.com/general-cri...-who-best.html

  9. #9
    Senior Member The One's Avatar
    Join Date
    Oct 2007
    Location
    Tokyo, Japan
    Posts
    14,317

    Default

    Sana Sachin? LMAO I guess Sana comes from Sanath too.

Similar Threads

  1. Replies: 3
    Last Post: 11-18-2011, 12:55 AM
  2. Replies: 2
    Last Post: 09-09-2011, 08:26 PM
  3. Replies: 2
    Last Post: 06-21-2011, 08:55 AM
  4. Replies: 10
    Last Post: 04-14-2010, 08:20 AM
  5. Replies: 2
    Last Post: 12-30-2009, 07:43 PM

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
  •