I wouldn't have had a problem had they shut up shop after giving it a fair crack. It was more important to win the series than win this particular match at least in my eyes. The ball wasn't doing much and the wicket was very good to bat on and after the foundation set by chandimal and Sanga getting his eye and looking quite solid there was no doubt that we should have gone for it. They could have sent in Perera and kula early and gave it a go after chandimal got out and then shut up shop if that didn't work out. Then we still would have had samara, MJ, Matthews and PJ to steady the ship if things got out of hand. If the wicket was doing a bit I could understand them playing safe but that certainly wasn't the case. Just pathetic really.
slight overreactions from the postesr of this forum..
the truth is we haven't won a series in ages. i'd have loved to have seen us going for the win but i'd take the series win over a test win anyday at the stage we are in. as jamis or someone said, good sides will go for a win from that situation- but we aren't a good side. we aren't even an average side at the moment so it makes more sense to get the series win, get some confidence and look to build on from there. i was actually surprised that sl even decided to go for the win at the start.
i wonder how the fans would react if we lost the match going for the win![]()
hmm..
ටෙස්ට් ශතකයක් හා ජයක් අතහැර ගෞරවාන්විත ලෙස තරගාවලියක් ජයගත් අපේ කාලයේ විරුවන්
(13/07/2012) : තවත් ශතකයක් අහිමි කරගත් සැබෑ ශ්*රී ලා○කිකයා, කුමාර් ස○ගක්කාර ඔහුට තවත් ශතකයක් තමා සන්තක කර ගැනීමට ඊයේ මනාව ඉඩ කඩ ඇතිරී තුබුණු වපසරියක් තුළ කණ්ඩායමේ තීරණය තාම්ගේද තීරණය කරගනිමින් තරගය අවසන් කිරීමට පන්දු 54ක් තිබියදී ඉනිම අත්හිටවීමට ඔහු තීරණය කළේය.
ශ්*රී ල○කා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව දෙවන ටෙස්ට් ජයග්*රහණය ලබාගැනීම දැකීම සියලුම ශ්*රී ල○කා ක්*රීඩාලොලීන්ගේ පරම අභිප්*රාය වුවත් හදිසියේ තම ඉනිම අත් හිටවූ ශ්*රී ල○කා කණ්ඩායම තරගයේ ප්*රතිඵලය ජය පරාජයෙන් තොරව නිමා කළේය.
තරගයේ ජයග්*රහණය තීරණය කිරීම සදහා පාකිස්ථානය ලබාදුන් ඉලක්කයවන ලකුණු 270 පන්දු ඕවර 71ක් තුළ ලබාගැනීමට පිටිට්යට පිවිසි ශ්*රී ල○කා කණ්ඩායම දිනේශ් චන්දිමාල්ගේ අනගි භවනීය ප්*රවේගකාරි පිතිහරඹයෙන් පන්නරය ලැබූබව මහේල ජයවර්ධන ගේ ප්*රකාශයෙන් සනාත විය.
චන්දිමාල්ගේ දැවීයාම අපගේ තීරණය වෙනස් වීමට විශාල බලපෑමක් එල්ල කරා, ඔහුගේ ක්*රීඩාරටාව අපගේ බලාපොරොත්තු වැඩිකරා, නමුත් ඔහුගේ හා මාගේ දැවී යෑම් තරගය අතහැර දැමීමට ඉවහල් වුණා" මහේල තරගයෙන් අනතුරුව මාධ්*යවෙත අදහස් දක්වමින් කියා සිටියා.
කුමාර් ස○ගක්කාර හා චන්දිමාල් ක්*රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු අලුත් කරමින් ටෙස්ට් තරගයක අවසන් ඉනිම 5වන දිනය ඉතා පහසුවෙන් ග්*රහණය කරගනිමින් පිතිකරණයේ නිරත වීම විශ්ලේශකයන්ගේ අවධානයට යොමු විය.
චන්දිමාල් ලකුණු 65කට ඉතා අපරික්ශාකාරීලෙස දැවී යෑමෙන් අනතුරුව ස○ගක්කාර තමන් ටෙස්ට් ක්*රිකට් ක්*රීඩාවේ පිතිකරුවන් අතර ප්*රථමයා වීම සාධාකරණය කරමින් නොදැවී ලකුණු 72ක් ලබා ගැනීමට සමත් විය.
තරගය පන්දුවාර 9ක් තිබියදී අත හැර දැමීමේදී ස○ගක්කාර හා මැතිව්ස් ක්*රීඩාකරමින් සිටි අතර කණ්ඩායමේ තීරණය තාමගේද තීරණය කරගනිමින් ශතකයට වැඩිය තම කැණ්ඩායමේ අවසන් තීරණය භාරගත් ස○ගා ලකුණු 28ක් මෙන්ම තරගයේ ජයග්*රහණයද ඇත හැරදමමින් තරගය ඇත් හැර ජය පරාජයෙන් තොරව නිම කිරීමට කැමැත්ත පළකොට සිටියේය.
තරගය මෙසේ අත හැර දැමීම විචාරකයන් අතර මහත් අන්දොළනාත්මක මතපල කළ අතර තවත් කඩුළු ගනනාවක් අතඇතිව සිටි ශ්*රී ල○කා කණ්ඩායමට මෙය ඉතා සැහැල්ලු කටයුත්තක්ව තිබූබව ක්*රීඩාලෝලීන්ගේද මතය විය.
තරගයක ජයග්*රහණයකට වඩා තරගාවිලයක ජයග්*රහණය වැදගත්ව තිබූ මොහොතක ඉතා අපහසුවෙන් වුවත් මෙම තීරණයට පැමිනිබව ශ්*රී ල○කා නායකයාගේ මතය විය. තරගයේ තීරණය ඉතා සුලු මොහොතකින් වෙනස් වීමේ ඉඩකඩ තිබෙන මොහොතක තරගාවලියේ ජයග්*රහණය ල○සු තැබීමේ අවශ්*යතාවයක් කණ්ඩායම් නායකායාවවන් මහේලට හා කළමනාකාරිත්වයට නොහැකිවූවාට සැක නැත.
ශ්*රී ල○කා කණ්ඩායම 2009 වසරෙන් පසු ටෙස්ට් තරගාවලි ජයක් වාර්ථාකොට නොමැති අතර, ශ්*රී ල○කා ක්*රීඩක ලෝක පූජිත දග පන්දු යවන්නාවන මුරලිදරන් නොමැතිව තරගාවලියක් ජයගත් ප්*රථම අවස්ථාවත් මෙය විය.
යම් හෙයකින් ශ්*රී ල○කා කණ්ඩායම ජයග්*රහණය පතා අවසානයතෙක් තරග කොට ජයගැනීමට නොහැකිවීනම් මාධ්*ය අතර පාකිස්ථාන කණ්ඩායම වීරයන් වීමටද ඉඩකඩ තිබුණ අතර ගොඋරවාන්විත ලෙස තරගය අතහැරදැමීමෙන් තරගාවලි ජයග්*රහණයේ වටිනාකමට කැළලක් ඇතිවීම වැළැක්වීම මහේලගේ අභිප්*රාය වී තිබුණාට කිසිදු සැකයක් නැත.
ශ්*රී ල○කාව ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙස ජයගත් අතර, එහිදී කුමාර් ස○ගක්කාර විශිෂ්ට පිතිහරඹයක් කරමින් ලකුණු 490* ලබාගනිමින් තරගාවලියේ වීරයා සම්මානයද ලබාගැනීම සදහන් කළ හැකිය.
Source - http://www.cricturf.com/sinhala/53-s...-17-07-24.html
Source - http://www.cricturf.com/sinhala/53-s...-17-07-24.htmlKasun Chandima · SubscribeSubscribed · Colombo, Sri Lanka
ඇත්තටම අපට එදා ජයග්*රහණය වෙනුවෙන් සටන් කරන්න තිබුණා. නමුත් අමතක නොකළයුතු දේ තමයි නයකත්වයට මහේල එන්න කලින් අපේ කණ්ඩායම තිබුණු තැන. මිට ටික කාලයකට කලින් අපේ ටීම් 1 අනිතිමටම වැටිලා තිබුණා.ලෝක කුසලානයෙන් පස්සේ අගාධාට යන්න පටන්ගත්ත අපේ ක්*රිකට් දැන් අයෙත් නිවැරදි මාවතට අවතීරණ වෙලා කියලා පේනවා. නායකත්වයට සුදුස්සෙක්වත් පත්කරගන්න බැරුව හිටපු කාලයක්, අපි පහුකරගෙන ආවා. දැන් අපි අයෙත් සුපුරුදු දස්කම්වලට ඇවිත්.
තුන්වන ටෙස්ට් තරගයේ ජයග්*රහණයේ බලාපොරොත්තු බිදීයාම නිසා තරගාවලි ජයග්*රහණයේ උණුසුම අපිට අඩුවෙන් දැනුනත්, වසර දෙකහමාරකට පසුව ලබන ටෙස්ට් ජයග්*රහණය ඒගොල්ලන්ටත්** රටටත් ඉතාමත් වැදගත්. ක්*රිකට් කියන්නේ අපේ රටේ දේශපාලනයට පවා බලපෑමක් එල්ල කරන්න පුළුවන් දෙයක්. ඒගොල්ලෝන්ට** හිතන්න හුගක් දේවල් තියෙන්නේ ඇති.
මේක ක්*රිකට් ලෝලින්ට හොද කාලයක්. අපිට ටි20 ලෝක කුසලානය වෙනකම්ම තරග තියෙනවා.අපි ටීම් එකත් එක්ක ඉන්න ඕනි. ටි20 ලෝක කුසලානය ගැන හීන දකින්න පුළුවන් මට්ට්මකට ටීම් එක ඇවිත් තියෙනවා. අපිට පුළුවන් එක පාරක් අපට අතහැරුණු ලෝක කුසලානය අපේ කරගන්න. අපි අපේ ටීම් එක එතනට එක්කගෙන යන්. නිකං නෙමේ සිංහ සෙයියාවෙන්..
Most appalling thing was they allowed the two youngsters to risk their wickets at the beginning, and Parana uncharacteristically went after the bowling even when his place was insecure. Both openers could have had a good batting practice otherwise if they had decided against the run chase at the start, and Chandimal had a chance to scroe a hundred. But finally all that effort only to chicken out like pussies in the end.
It was pathetic and disgusting from Mahila and co.
Bookmarks